Monday, April 13, 2026
Follow Us
Political

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට ඇප ලබාදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව සාලි මහතා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Political

The Government should at least now pay heed to the recommendations and guidance of medical experts and specialists in the effort to combat the Covid pandemic, as the only way forward in economic and social aspects was to get rid of the pandemic as soon as possible, former JVP MP Sunil Hadunetti said yesterday.

Political

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා විසින් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම පිළිගත නොහැකි බව එරාන් වික්‍රමරත්න සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනා කියා තිබේ. ඒ පිළිබඳ පහත තර්කයන්ට ද ඔවුන් දෙදෙනා පිළිතුරු දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

Political

රට දැවැන්ත අර්බුදයකට ගොස් සිටින අවස්ථාවකදී ජනතාවද කැපකිරීම් කළයුතු බවත්, පරිත්‍යාග කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ කිසිවෙකුත් මෙවැනි මොහොතක වරදාන වරප්‍රසාද ඉල්ලීමට කටයුතු නොකළ යුතු බවයි.

Political

වසංගතයක් රටපුරා පැතිර ගොස් ජනතාව බරපතල අපහසුතාවයකට පත්ව සිටින අවස්ථාවක මැතිවරණයක් ඉල්ලා සිටින විපක්ෂ නායකයාගේ මොළය පරීක්ෂා කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජවිපෙ නායකයා මේ බව සඳහන් කළේය.

Political

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.

Political

රට නැවත 70-77 සමයට ගමන් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් ආඩම්බර වන නමුත් එය කිසිසේත්ම ආඩම්බර විය හැකි තත්වයක් නොවන බව පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. එදා රට පැවතියේ ණය නොමැති තත්වයක් තුළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ට්‍රිලියන ගණනින් ජාත්‍යන්තරයට ණය වී ඇති රටකට 70-77 ප්‍රතිපත්ති කිසිසේත්ම නොගැලපෙන බවයි.

Political

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිම රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට අපේ රට පත්වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

Political

The move to appoint a politician to the Central Bank Governorship, which was an internationally recognised independent institute, would create a bad image on the country and its economy at the international level, JVP Leader Anura Kumara Dissanayake said.

Political

Samagi Jana Balawegaya (SJB) MP Eran Wickramaratne yesterday responded to comments by Nivard Cabraal published yesterday alongside the former’s opinion on the latter’s upcoming appointment as the Governor of the Central Bank.

Political

A proposal has been presented to the Prime Minister by the Urban Development and Housing Ministry Minister to provide parliamentarians housing from the Viyathpura Housing Project and to construct a further 200 houses in the Madiwela MP housing compound.

Political

Government should resign and hold a snap general election immediately, Leader of Opposition Sajith Premadasa said.

Political

UNP Chairman Vajira Abeywardene yesterday said leader of his party Ranil Wickremesinghe had requested for Chinese assistance to fight the COVID- 19 pandemic.

Political

Sri Lanka Podujana Peramuna (SLPP) is to appoint Jayantha Ketagoda as the National List MP to fill the vacancy created by the resignation of State Minister Ajith Nivard Cabraal, SLPP General Secretary Sagara Kariyawasam said.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙනවා.

Political

The 100 percent cash deposit for importation of items such as computers and mobile phones should be reversed as they are essential for school Children, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

A State Minister along with a group of his friends, all who were under the influence of alcohol had reportedly entered the Welikada Prison by force to visit the prison and gallows.

Political

පවතින කොවිඩ් රැල්ල මර්දනය කරගන්නා තෙක් තව ටික දිනක් ජනතාවට කැපකිරීම් කිරීමට සිදුවන බවත් මෙතෙක් තුන්වේලක් ආහාර ගත් අයට දෙවේලක් ආහාර ගෙන ජීවත් වීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අවධාරණය කරයි.