පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ප්‍රධාන චරිත කවුරුන්ද යන්න මෙතෙක් හෙළිකර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
Samagi Jana Balawegaya General Secretary - Ranjith Maddumabandara says that the government's decision to allow to assemble vehicles in the country, is a corrupt racket.
සමගි ජන බලවේගය විසින් දෙසතියකට වරක් නිකුත් කරන "බලවේගය" විද්‍යුත් පුවත්පත ( e - papaer ) එළිදැක්වීම ඊයේ (18) සිදුකෙරිණි.
සිය පක්ෂයේ දේශපාලන දැක්ම සහ ප්‍රතිපත්ති ගම්මට්ටමේ, බිම්මටමේ ජනතාව කරා ගෙනයාමේ අරමුණින් යුතුව මෙම ඊ පුවත්පත සිංහල සහ දෙමළ භාෂාවන්ගෙන් ආරම්භ කර ඇති අතර ඉදිරියේදී මෙය මුද්‍රිත පුවත්පතක් වශයෙන් ද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම පුවත්පත සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ උපසභාපති ඉමිටියාස් බාකීර් මාකර් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.
"බලවේගය" ඊ පුවත්පත සහ එහි වෙබ් අඩවිය වෙත පහත සබැඳියෙන් යා හැකිය.
(LNW)
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන මහතා ද සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
While claiming that the public will lose faith in the country’s electoral system and democracy when public representatives enter prisons and intimidate inmates, the Election Commission (EC) said that it would request the Speaker in Parliament to take appropriate action in this regard.
චෝදනා එල්ල වූ රාජ්‍ය ඇමතිවරයෙකු තනතුරින් ඉල්ලා අස් වූ පළමු වතාව ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම බවත්, වත්මන් රජය විනයගරුක රජයක් බව ඉන් පෙන්වා දී ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
මුදල් නොමැතිව බංකොලොත් භාවයට පත්වුණේ පසුගිය යහපාලන රජය බවත් වත්මන් රජයට කිසිසේත්ම එවැනි තත්වයක් උද්ගත වී නොමැති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ගැටලු ගණනාවකට විසඳුම් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතිහාසයේ අඳුරුතම යුගයකට මුහුණ දී සිටින බවද විපක්ෂ නායකයා පවසනවා.
මාධ්‍ය හමුවක් කැඳවමින් සිය පක්ෂයේම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු විවේචනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
තමාට එරෙහිව බන්ධනාගාරය තුළින්ම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා. මේ දිනවල වැඩිම කතා බහකට ලක්වන දේශපාලන චරිතය වන ලොහාන් රත්වත්තේ මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.
විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව අත්සන් තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. මෙවැනි විශාල සම්පතක් රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වියයුතු බව පෙන්වා දෙන ජවිපෙ නායකයා පවසන්නේ එය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට අවුරුදු 20ක කාලයක් සදහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කලයුතු බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාර්ගගත ක්‍රමය යටතේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
It is reported that Speaker Mahinda Yapa Abeywardena has become the leader of the country.
Government should clarify whether Lohan Ratwatte still functions as the State Minister in charge of Gem and Jewellery related industries, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
Page 250 of 554