Friday, February 13, 2026
Follow Us
චන්දිමටත් වෛරසයෙන් ගැලවෙන්න බැරි වෙයි

පාර්ලිමේන්තු පොකුර දරුණු වෙයි


ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු (25) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

(Aruna)