කොවිඩ් වසංගය යනු බිය වියයුතු මට්ටමේ මාරාන්තික රෝගයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.
සීනි ජාවාරම හා සමානම කෘමිනාශක ජාවාරමකට රජය සූදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
කොවිඩ් වසංගතයෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින සාමාන්‍ය ජනතාව බඩුමිල ඉහළ යාමෙන්ද බැටකමින් සිටින බවත්, ආණ්ඩුවට ඒ සඳහා කිසිදු විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීට පෙර පීඩාවට පත් ජනතාවට ලබාදුන් රුපියල් 5000 දීමනාවද අත්හිටුවා ඇති බවත් ඒ වෙනුවට රුපියල් 1998 ක ඊනියා සහන මල්ලක් ලබාදීමට තීන්දු කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු විවිධ පුද්ගලයන් මේ කොරෝනා වසංගත තත්වය එක්ක ඒ අයගේ පෞද්ගලික මත ප්‍රකාශ කරලා තියනවා. සමහර ඇමතිතුමාලා මන්ත්‍රීතුමන්ලා පරිත්‍යාග කරන බව කියලා තිබුණා.
කොවිඩ් ආසාදිතව ලංකා හොස්පිට්ල්ස් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (24) අභාවප්‍රාප්ත වී තිබේ.
2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සහතික කර තිබේ. පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කිසා සිටී.
Sri Lanka’s COVID 19 vaccination program could run into trouble when it comes to providing third jabs or booster injections as the program had started late, SJB Chairman Field Marshal Sarath Fonseka said today.
වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පිට අය කියන කිසිවක් නොඅසමින් උද්ද්ච්ඡ ලෙස හැසිරෙන ආණ්ඩුව ඉදිරි මාස කිහිපයේදී රට තවතවත් වළටම ඇදදමනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් තවත් දින 14 ක් හෝ රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දෛනිකව වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අවම කර ගැනීමට නම් සැළකිය යුතු කාලයක් ජනතාවගේ සංචරණය පාලනය කිරීමට සිදුවන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
රට වසා දමන ලෙස සිය පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10 ක් කළ ඉල්ලීම කුමන්ත්‍රණයක් ලෙසට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසනවා.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වැටුප කොවිඩ් මර්දනය සඳහා පරිත්‍යාග කිරීම තමන් ඉහළින්ම අගය කරන නමුත් එවැනි පරිත්‍යාගයක් කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බවත් තමන්ගේ මාසික වැටුප සම්පූර්ණයෙන්ම බැංකු ණය වාරිකයක් වශයෙන් කැපී යන බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
The late Mangala Samaraweera was an outstanding politician who always stood firm for his convictions, which involved a Sri Lanka where all were free and equal with human rights upheld, said former Prime Minister and UNP Leader Ranil Wickremesinghe in his condolence message.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් දෙස් විදෙස් නායකයින් රැසක් සොව පළ කර තිබෙනවා.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු වත්මන් ආණ්ඩුවේ සන්ධානගත කුඩා පක්ෂ චේතනාන්විතවම ජනාධිපතිවරයාව සහ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට කටයුතු කරන්නේ ඔවුන් ජාත්‍යන්තර බළල් අතක කුමන්ත්‍රණයකට හසුවීම නිසාදැයි සැකයක් මතුවන බවට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.
The late Mangala Samaraweera was a great political icon which Sri Lanka has seen since independence and a leader who spoke fearlessly, said what he had to say no matter it being politically unfavourable to him, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට සිදුකළ බව කියන මරණ තර්ජනය සම්බන්ධයෙන් මේ වනවිට 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
Page 254 of 550