Sunday, September 06, 2026
Follow Us
පුද්ගලයින් මාරු කිරීමෙන් රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකියි -  හිටපු අමාත්‍ය වජිර

පුද්ගලයින් මාරු කිරීමෙන් පමණක් රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ ජාතික වැඩපිළිවෙලකින් බවයි ඔහු කියාසිටියේ.

(Neth)