
තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Mar.28

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Mar.28

මෙම වර්ෂය තුළදී මත්ස්‍ය පැටවුන් මිලියන 03ක් මහනුවර දිස්ත්‍රික්කයේ වැව් හා ජලාශ වලට මුදාහැරීමට ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.
Mar.28

මහල් නිවාස සංකීර්ණවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති සුබසාධන වැඩපිළිවෙලෙහි තවත් තිරසර ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් එම ජනතාවගේ දෛනික ජන ජීවිතය උසස්...
Mar.27

මෙරට පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත රුපියල් ලක්ෂ 180ක් වටිනා නවීන ජංගම රසදිය විශ්ලේෂක (Mobile Mercury Analyzers) යන්ත්‍ර...
Mar.27

දකුණු පළාතේ ප්‍රධානතම තෘතීයික සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථානය වන කරාපිටිය ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නව ඩිජිටල්කරන වැඩපිළිවෙළ අද (27) සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
Mar.27

"පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස "මලෛයග මහිල්චිචි" වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට...
Mar.26

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව පහත් සඳහන් වේ.
Mar.21

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පක්ෂ නායකයින් අතර හමුවක් පාර්ලිමේන්තුවේදි ඊයේ (20) පස්වරුවේ පැවැත්වුණි.
Mar.21

මෙම අර්බුදය තුළදී ද අත්‍යවශ්‍ය සේවා, රාජ්‍ය සේවා හා කර්මාන්ත අඛණ්ඩ ව පවත්වා ගැනීම අපගේ අරමුණයි.ජනතා සුබසාධන වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට සහය වන ලෙස විපක්ෂය තුලින් ද ඉල්ලා සිටිනබව...
Mar.20

සාමාන්‍ය පරිභෝජනය යටතේ රටේ දැනට පවතින තෙල් තොග සහ ඇණවුම් කර තිබෙන ප්‍රමාණයන් පිළිබඳ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළිදරව්වක් කළේය.
Mar.18

පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ...
Mar.17

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Mar.28
රාජ්‍ය සේවය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවැනි රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
Mar.25

අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වැඩිහිටි දීමනා ගෙවීම පිළිබඳ සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ.
Mar.25

මැද-පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින්, දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල...
Mar.24

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුව තිබෙන බව පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Mar.23

ෙලෝක බෞද්ධ සාම සම්මේලනය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) උත්සවාකාරයෙන් හයිද්‍රාබාද්හි දී පැවැත්විණි.
Mar.28

ඉරානයේ බලශක්ති පද්ධති සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමේ තීරණය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 10කින් කල්දමා තිබෙන බව වාර්තා වෙයි.
Mar.28

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කියුබානු ජනරජයේ තානාපති Patricia Lazara Pego Guerra මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (26) හමුවිය.
Mar.27

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළේය.
Mar.27

ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක කර්මාන්ත සම්මන්ත්‍රණය ඊයේ (25) කොළඹ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Mar.26

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
Mar.23

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...
Mar.23