2026 වසරේ මාර්තු මාසයේ මුල් දින 25 තුළ සංචාරකයින් 151,693 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ 2026 වසරේ ජනවාරි 01 සිට මාර්තු 25 දක්වා සංචාරකයින් 708,348 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බවයි.
ඉන් වැඩි පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව,චීනය ජර්මනිය සහ ඔස්ට්රේලියාව යන රටවලින් මෙරටට පැමිණ ඇත.