Saturday, March 21, 2026
Follow Us
අකුණු පුපුරන්න වැද දෙබෑකර හැමදේම
අකුණු පුපුරන්න වැද දෙබෑකර හැමදේම
ගඟ මුහුද උතුරන්න කඳුද බිම ඇදහෙලන්
වද දෙන්න කල්පෙකට ගැලවෙන්න බැරිවෙන්න
කමක් නෑ ඒ උනත් වැස්සකට ඉඩ දෙන්න
 
අසුණු සැනකට දැනෙනු තෙතම තෙත දිය බිඳක්
ශීතලක් දැනුනාවේ ගල් කරන් ලෝකයම
නියං කල දුක්බරයි බලාපොරොත්තුත් නැතිව
ඇවිත් යනු හිරිපොදක් ජීවිතේ හීනයට ....