Wednesday, March 11, 2026
Follow Us
State

The decision taken to import luxury vehicles for parliamentarians was not made for their official purposes but for their personal use, Environment Minister Mahinda Amaraweera said.

State

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

State

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම ක්‍රියාත්මක කළ හැකි ආකාරය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ, සුපිරි වෙළදසැල් ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්.

State

The President and members of the committee appointed to investigate the price of LP gas are on a common stance not to raise domestic gas prices at this juncture, Environment Minister Mahinda Amaraweera said.

State

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ භාණ්ඩ බෙදා හැරීම සඳහා නිකුත් කර ඇති අවසර පත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

State

කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තා වීමේ පැහැදිළි අඩුවක් තිබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

State

State Minister Nalaka Godahewa said the government had clarified the circumstance which led to the fuel price hike and that steps were being taken to reduce it soon.

State

Sri Lanka shows significant progress in achieving Sustainable Development Goals (SDGs) according to the 2021 Global Sustainable Development Report, the Director General (DG) of the Sustainable Development Council of Sri Lanka stated.

State

මේවන විට මතබේදයට තුඩුදී තිබෙන වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් සමග සාකච්ඡා කොට ඒවා අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බව පැවසෙයි.

State

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින් කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු නිසා බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය ඊට සම්බන්ධ නොමැති බවත් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

State

සුපිරි වෙලෙදසැල් මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ කොන්දේසි කිහිපයකට යටත්ව බවයි සුරාබදු කොමසාරි ජනරාල් එම්.ජේ.ගුණසිරි සඳහන් කලේ.

State

රට තුළ පවතින කොරෝනා වසංගතයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් 2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

State

සංචරණ සීමා ඉදිරියේදී යම් හෙයකින් ඉවත් කෙරුණ ද, පවතින තත්ත්වයන් යටතේ ජනතාව ස්වයං සංචරණ සීමා පනවා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි ඔහු කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරිම එක් වරම සිදු කළ නොහැකි බවයි.

State

පවත්නා තත්ත්වයන් යටතේ කෙතරම් අසීරු වූවද විදුලි බිල වැඩි නොකරන බව ලංකා විදුලි බල අමාත්‍යංශ්‍ය පවසනවා. එහි සභාපති විජිත හේරත් ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා

State

එළැඹෙන 21 වැනිදායින් පසුත් සංචරණ සීමා දීර්ඝ කළ යුතු බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නම් ඊට සාධාරණ හේතු ඉදිරිපත් කරන්න

State

සංචරණ සීමා මධ්‍යයේ වුවද මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී ඇත.

State

The Cabinet of Ministers this week approved the establishment of a ‘Small Claims Court’ with the jurisdiction to hear cases below a specific monetary threshold.

State

වෛද්‍ය සේවාවේ පමණක් දීමනා වැඩි කිරීම හේතුවෙන් පොදු සෞඛ්‍ය සේවාවට ඇති වූ අසාධාරණය විසඳීම සඳහා රු. 7500ක දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.