රාජ්ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා. සෙසු ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අයවැයෙන් ලබාදීමටද ජනාධිපතිතුමා එකඟතාව පළකළේ.
තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව සීමිත අයදුම්කරුවන් සඳහා පමණක් ජූලි 05 වන දා සිට යළි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ශ්රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්රික් ගොවි නියෝජිත හමුවේදී අදහස් පළකරමි ජනාධිපතිවරයා පවසා සිටියේ වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බවයි.
විනය කඩ කරන ක්රිඩකයින්ට එරෙහිව සමාවක් නොදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බවත්, ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු අවධාරණය කළේ ක්රීඩකයා කොතරම් දක්ෂ වුවත්, ඔවුන් විනය කඩ කරන්නේ නම් එවැනි ක්රීඩකයින් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම තීරණයක් ගත යුතු බවයි.
A special programme will soon be implemented to provide vaccines against COVID-19 to people working in the tourism industry, Tourism Minister Prasanna Ranatunga said.
දුෂ්කරතා මැද සේවය කළහොත් එහි ප්රතිඵලය රටට ඉතිරි වන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
වහාම ක්රියාත්මක වන පරිදි ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අනුව ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නන්දන මුණසිංහ උතුරු මැද පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති තනතුරේ සිට ජ්යෙෂ්ට නියෝජ්ය පොලිස්පති පරිපාලන ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරුව අද (02) ජන සතු කිරීම අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් සිදු වුණා.
මහජන ආරක්ෂාව භාර අමාත්ය රියර් අද්මිරාල් (විශ්රාමික ) සරත් වීරසේකර මහතා විනය විරෝධී සහ නීති විරෝධී ක්රියාවන්වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තාවේ.
දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 82 දෙදෙනෙකුට සහන සලසා තිබෙනවා. ඒ අතරට උසස්වීම්, වැටුප් වර්ධක ලබාදීම සහ තනතුරු උසස් කිරීම් පෙරදාතම් හෙවත් බැක්ඩේට් කිරීම් ද ඇතුළත්.
ශ්රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්යවරයා ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.
පාසල් දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා භාවිතා කිරිමට අන්තර්ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්යාපන අමාත්ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසයි.
උසස් අධ්යාපනය සහ වැඩිදුර අධ්යාපනය සඳහා විදෙස්ගතවීමට නියමිත ශිෂ්ය ශිෂ්යාවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ වීමට නියමිතය.
මෙම සතිය තුළ ශ්රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්රී ලංකාව බංකොලොත් රටක් වන බවත් අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
දිස්ත්රික්ක 4කට අයත් ප්රදේශ කිහිපයක් අද (02) උදෑසන 6 සිට හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.
Mayor of Colombo Rosy Senanayake yesterday assured that she will lodge a complaint with President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa regarding a person who had demanded money from city dwellers posing as a member of the Council and had assaulted a female councillor W.sumithralatha recently.
Page 340 of 648