Sunday, April 28, 2024
Follow Us
කපූදුව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපූදුව අන්තර් හුවමාරුව අද (02) ජන සතු කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඒ සඳහා වු උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ පැවැත්වෙනවා.

(Neth)