Wednesday, April 29, 2026
Follow Us
පැතිර යන අසත්‍ය පුවතකට මුදල් අමාත්‍යංශයේ ලේකම්ගෙන් පිළිතුරු

රූපවාහිණි, ජංගම දුරකථන, ශීතකරන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ඇතුළු උපකරණ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා.

විපක්ෂය නගන මෙම චෝදනා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල වැඩිදුරටත් පැවසුවේ.

(Neth)