Wednesday, March 11, 2026
Follow Us
හුදකලා කිරීම් සම්බන්ධයෙන් නවතම නිවේදනය

දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් අද (06) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

ඒ අනුව මාතර, කළුතර සහ යාපනය දිස්ත්‍රිකවල ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීම් වලට ලක්කර ඇත.

මේ අතර එරාවුර් ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත් කිරීමටද තීරණය කර තිබේ.

එම විස්තරය පහතින්,

Hudakala1

(Aruna)