Tuesday, May 14, 2024
Follow Us
2021 උසස් පෙළ අයැදුම්පත් මාර්ග ගත ක්‍රමයට පමණයි!

අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටින්නේ 2021 උසස් පෙළ අයැදුම් පත් මාර්ග ගත ක්‍රමයට පමණක් භාර ගන්නා බවයි. ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවන් මෙන්ම පාසල් අයැදුම්කරුවන්ද මාර්ග ගත ක්‍රමයට අනුව අයැදුම්පත් යොමු කළ යුතුය.

(Lanka Leads)