Wednesday, March 11, 2026
Follow Us
State

The Government yesterday confirmed that no decision has been taken yet on requests for price hikes of various products, including LPG, milk powder, chicken and cement.

State

ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ.

State

කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නැතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් එම සමාගම් රජයෙන් සිදුකර ඇති ඉල්ලීම පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.

State

Public Security Minister Sarath Weerasekera yesterday revealed 42 suspects who were under detention for their alleged involvement in the 2019 Easter Sunday terror attacks would be indicted by the end of July.

State

සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ලබා දෙන මෙන් ඉල්ලීමක්

State

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත්කර ඇති මෙම ගැසට් නිවේදනයේ මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුලත්.

State

The Colombo Municipal Council (CMC) said today that they were presently administering only the second doses of the COVID-19 vaccines on persons who received their first jabs last month and the first week of June.

State

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ඉල්ලා අස්වී තිබෙනවා.

State

දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක්

State

Fisheries Minister Douglas Devananda yesterday slammed Indian experts and Indian fishermen who have called Sri Lanka ‘irresponsible’ over a project to submerge discarded vehicles in the sea to create an artificial reef.

State

සංචරණ සීමාවන් ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

State

A decision will be taken tomorrow to decide whether the ongoing island-wide travel restrictions will continue or lifted, Army Commander General Shavendra Silva said.

State

එළැඹෙන මහ කන්නයට අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

State

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් මම ඊයේ (17) උපදෙස් දුන්නෙමි.

State

The Environment Ministry has added several one-off use plastic and polythene products to the list of banned plastics and polyphones which are harmful to the environment and even to human health.

State

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

State

The Health Ministry has decided to conduct random PCR tests in order to ascertain the success of the ongoing travel restrictions.

State

The COVID-19 task force has decided not to allow consumers to purchase liquor online through supermarket chains, Army Commander General Shavendra Silva said.