ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.
අද (21 වැනිදා) සිට අනිද්දා (23 වැනිදා) දක්වා දිනකට දුම්රිය ගමන්වාර 46ක් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න අරුණට ඊයේ (20 වැනිදා) පැවසීය.
පෙර පාසල් සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ළමා රෝග විශේෂඥයින් හා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ස්වේජ්ඡා කමිටුවකින් උපදෙස් ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
කාබනික පොහොර භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අදාළව පොහොර කළමනාකරණ හා නියාමන පනත නමින් නව පනතක් හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වෙයි.
හෙට (21) අලුයම 4 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා බවට පත්කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොරෝනා ආසාදිතයින් බහුලව වාර්තා වන ප්‍රදේශවලට ඉදිරියේදී දැඩි සංචරණ සීමා පැනවිය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සදහන් කළේ එලෙස ආසාදිතයින් හමුවන ප්‍රදේශ අයත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර මෙම සංචරණ සීමා දැඩි විය හැකි බවයි.
The Commissioner-General of Labour has issued a fresh directive on relief to pay the minimum monthly salary for employees of private institutions impacted by the COVID-19 pandemic.
It is reported that chairman positions of around 10 -12 leading state institutions are likely to change soon.
හෙට (21) දින රට විවෘත වන්නේ සීමාවන්ට යටත්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද අලුයම 04 ට ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් යලිත් 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 04 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
ලංකා පොස්පේට් සමාගම විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශයෙන් ඉවත් කර තමන් යටතට පැවරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.
සංචරණ සීමා ක්‍රියාත්මක වෙන කාලසීමාවේ දී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පි.බි ජයසුන්දර මහතා විසිනුයි එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ඒ අනුව දේශීය හා විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාරගැනීම, බෙදාහැරීම සහ තොරතුරු වාර්තා කිරීම, ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාර දීමේ සේවාව, දේශීය හා විදේශීය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදාහැරීමේ විශේෂ සේවාව හා මුදල් හුවමාරුව ඇතුළු තැපැල් සේවාවට අදාළ කාර්යයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
(LNW)
ශ්‍රී ලංකාවේ පළමු වතාවට දුම් කරවල නිෂ්පාදන ධීවර ගම්මානක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබාදුන්නේ ඇයිදැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට පිළිතුරු නොදීම පිටව යන ආකාරයක් ඊයේ (19) දැකගැනීමට ලැබිණි.
දිවයින පුරා දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා 21 වන දා අලුයම 4ට ඉවත් කිරීමෙන් අනතුරුව පළාත් අතර පමණක් දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අද (21) සිට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
අවසර ලබා ගැනීමකින් තොරව පොල් ගස් කැපීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගස් කපා හෙළීම් පාලන පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව කොස්, ගම් දෙල්, තල් යන ශාඛවලට අමතරව පොල් ගස්ද කපා හෙළීම් පාලනය කළයුතු ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
The Government said yesterday that over four million COVID vaccine doses had been imported so far and an equal number was expected by next month.
Page 337 of 639