Thursday, July 30, 2026
Follow Us
බැසිල් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අසූවීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස දිවුරුම් දී තිබේ.

(Aruna)