Tuesday, May 14, 2024
Follow Us
අගමැතිගේ අමාත්‍යංශය වෙනස් වෙයි

ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදීයි.

ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක් අද (08) ගැසට් කර තිබුණා.

(Neth)