රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වනවාට වඩා දැඩි තීන්දු ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමා පැනවීම හෝ මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.
The number of COVID deaths reported in Sri Lanka is 10 times higher than the COVID deaths reported from India, Rajarata University Medicine Faculty Prof. Suneth Angampodi said.
State Minister of Production, Supply and Regulation of Pharmaceuticals Prof. Channa Jayasumana said the countries with advanced medical care such as the United States and the United Kingdom had not been spared by the Delta variant which hit the globe like a huge tornado, and asked how Sri Lanka alone could be safe.
මේ වනවිට මෙරට පැතිර යමින් තිබෙන කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය, චීනයේ වූහාන් නරගයේ පැතිර ගිය වෛරසයට සාපේක්ෂව දෙගුණයක් පමණ වන බව පරීක්ෂණයකදී හෙලි වී තිබෙනවා. විශේෂයෙන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග ව්‍යාප්තිය වඩාත් වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
While stressing that the COVID-19 situation in Sri Lanka is extremely grim, the Association of Medical Specialsts (AMS) called upon the Government to impose curfew as it is the only successful mean of curtailing people’s movement in the country.
රාත්‍රී කාලයේදී මගීන් රැගෙන යාමේදී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිමත් ලෙස කටයුතු කළයුතු බව පොලීසිය පවසනවා.
රෝගීන්ගේ ප්‍රමාණය ඉතා වේගයෙන් වැඩි වෙමින් තිබෙන අතර එම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය කඩ වැටිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවාසිටියි.
මෙරටදී කොවිඩ් රැපිඩ් පී සී ආර් පරීක්‍ෂණ සිදුකිරීමට පහසුකම් නොමැතිවීම හේතුවෙන් දිවයිනට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණෙන විට එරට බලධාරීන් මෙවැනි පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව සදහන් නොකළ බවයි දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් පවසන්නේ.
බස්නාහිර පළාතෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,500 සීමාවට ආසන්න වී තිබෙනවා.
නැගෙනහිර පළාතේ ආයුර්වේද මහ රෝහල්වලදී කොවිඩ් රෝගීන්ට දේශීය වෙදකම හරහා ප්‍රතිකාර කිරීම වහාම ආරම්භ කරන ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් අද නියෝග කර තිබෙනවා.
කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කර ගැනීම හේතුවෙන් මෙය සමාජගතව පැවතීමත් සමග එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම අද සිට ආරම්භ කෙරෙනවා.
දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2,500 සීමාව සහ මරණ 90 සීමාව ඉක්මවා වාර්තා වෙමින් ඇති පසුබිමක රටේ ඉදිරි සති 02ක කාලය ඉතා තීරණාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනා සැලකිය යුතු දක්‍ෂතා දැක්වීමට සමත් වූයේ නැහැ. නිසි ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් නොමැතිව ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලක කිසිදු රටකට සාර්ථක විය නොහැකි බවයි බොහෝ දෙනා පවසන්නේ.
කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග ඉදිරි මාසය තීරණාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය සෞඛ්‍යාරක්‍ෂාව පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
Page 355 of 719