Friday, May 03, 2024
Follow Us
අද දිවයිනට රැගෙන ආ එන්නත්

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට


එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (22) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන් වෙත තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට අද අලුයම ගෙන එනු ලැබූ ෆයිසර් එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 5,055 ක්.

(Aruna)