Wednesday, September 30, 2026
Follow Us
සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

කොරෝනා ආසාදිත රෝගීන්ගේ යම් ඉහළ යාමක්


නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන්ගේ යම් ඉහළ යාමක් පෙන්නුම් කරන බව නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ, නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ ප්‍රධානී මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා.

(Aruna)