Sunday, March 29, 2026
Follow Us
Social and Equity

ක්‍රිකට් හදන ‘ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුමට’ මහේල එකතු වෙයි

Social and Equity

නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රදවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට මහ බැංකුව කඩිනමින් මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

නැවත සලකා බැලීමක් කරන ලකුණු

Social and Equity

ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1078ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1,159 දෙනෙකු වාර්තා වුණා.

Social and Equity

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දැනුම් දීමක්

Social and Equity

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින්නැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.

Social and Equity

Manike crosses 122 million views
Failure to recognize achievement questioned

Social and Equity

නවතම අධ්‍යයන වාර්තාවකින් එළියට

Social and Equity

අත්බෝම්බේ කාල බෝම්බයක් කළ වැඩකරු ත්‍රි මලේ දී අල්ලයි

Social and Equity

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,332 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 11,372 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් හාරලක්ෂ 52,692 ක් මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 46,150 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

Social and Equity

වයස අවුරුදු 12 - 19 අතර දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම සහ පාසල් විවෘත කිරීම යනු එකිනෙකින් ස්වායක්ත කරුණු දෙකක් බවත් පාසල් විවෘත කිරීමට පෙර සිසුන්ට එන්නත් ලබාදිය යුතු බවට ස්ථාවරයක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

Social and Equity

රූකඩ යොදාගනිමින්,විවිධ ප්‍රහාර එල්ල,මඩ අවලාද නගමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරගලය පරාජය කිරීමට නොහැකි බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.

Social and Equity

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Social and Equity

සිය වැටුප් ගැටළුව විසදීමට මෙම අවස්ථාවේ රජය සතුව මුදල් නොමැති බවට වගකිවයුත්තන් කිසිවෙකුත් මෙතෙක් තමන් වෙත ප්‍රකාශ කර නොමැති බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසනවා.

Social and Equity

20-20 කප් එක උස්සන්න ගහන අලුත්ම තුරැම්පුව