Gypsies Leader and popular singer Sunil Perera, who was critically ill with Covid-19 and under treatment at an ICU, has recovered and returned home.
ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඊයේ (30) දිනයේ මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 13696ක් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3173ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව ඊයේ දිනයේ සිදුකළ මුළු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 16869කි.
The Public Health Inspectors' Union (PHIU) today urged the authorities to initiate a mechanism at main Hospitals to provide Covid-19 vaccine to people who have allergic reactions.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගත හැකි එන්නත් මාත්‍රා 15,000 ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.
The COVID 19 pandemic has brought about a high demand for cardboard coffins, Member of Dehiwala Mount Lavinia Municipal Council Priyantha Sahabandu said yesterday.
ඊයේ (29) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4612ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිත රෝගීන් 192 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) නිවේදනය කර තිබේ.
Believing fake posts online, many in Sri Lanka have been self-prescribing the anti-parasitic drug ivermectin as a medicine for Covid-19, reports say.
Page 357 of 732