රටම කම්පා කරමින් වාර්තා වූ කොවිඩ් මරණ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් වෛරස ආසාදිත මරණ 15ක් ඊයේ(17) දිනයේ වාර්තා වී තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,072 ක් දක්වා ඉහළගොස් ඇත.
(Aruna)