අල්ලස් ගන්න ගිය රෙජිස්ට්‍රාර්වරියට වැඩ වරදී අධිකරණය රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් රු:10000ක අල්ලසක් ලබා ගත් තෙල්දෙණිය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Aruna)