ව්‍යාජ ඔක්සි මීටර් පන්දහසට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වෙළද පොළෙන් සොයාගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
පවතින කොරෝනා අවදානම සහ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් රුධිර සංචිත පවත්වාගෙන යාමට අභියෝගයක් එල්ල වී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් දිවයිනට රැගෙනවිත් තිබේ.
කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ”ටොසිලි සුමාබ්” නැමති එන්නත මෙරටට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මෙතෙක් එන්නත්කරණයට ලක්කළ පුද්ගලයින් 20,000 කගේ පමණ තොරතුරු අස්ථානගත වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසනවා.
Another two million doses of Sinopharm vaccines will arrive in Sri Lanka tomorrow (28), the Chinese Embassy in Sri Lanka said.
දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට අනුව වයස අවුරුදු 30ට වැඩි වයස් කාණ්ඩයට එන්නත් දී සම්පූර්ණ ප්‍රතිශක්ති ලැබූ පසු එනම් සැප්තැම්බර් මැද ඔක්තෝම්බර් වනවිට මරණ ප්‍රමාණය අඩු වී සහනශීලි තත්ත්වයක් ඇතිවනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලෝකයේ රටවල අනුමැතිය හිමි වූ “රෙගන් කෝව් ටු” නමැති ඖෂධය සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය පරීක්ෂකයින්ද සිය නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විට වෙළඳපොලේ සීනි මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් පෙන්නුම් කරනවා.
Page 358 of 732