Sri Lanka Cricket (SLC) would ‘seriously consider’ replacing New Zealand in Pakistan should they receive an invitation from the Pakistan Cricket Board (PCB) according to SLC Secretary Mohan de Silva.
හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
Following discussions with Finance Minister Basil Rajapaksa yesterday, it has come to a conclusion with the milk powder importers to increase the price of 1 kg of imported milk power by Rs.200.
Several medical professional bodies have raised concerns opposing the decision to re-open liquor shops claiming that with this decision, COVID-19 norms are going for a toss.
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට කඩාවැදී නීතිවිරෝධී ලෙස හැසිරීම සහ සිරකරුවන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාව අත් අඩංගුවට නොගෙන කල්මැරීමට පොලිසිය බාර අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි.
ඉදිරි සති දෙක ඇතුළත සීනි ආනයනය සදහා අවසර ලබා නොදුනහොත් වෙළදපොලේ සීනි හිගයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් අනතුරු අගවනවා.
දෙකෝටි දහ නව ලක්ෂ 19,413ක් වන මෙරට ජනගහනයෙන් සියයට 50කට මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වන විට එන්නත් දෙකම ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි නව ලක්ෂ 68,195 දෙනෙක් වනවා.
ඊයේ (19) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1733ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භවනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට අමතරව තවත් ක්‍රීඩකයින් පස් දෙනෙකු ඩුබායි වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ මේ වන විට ඒ සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 19 දෙනාගෙන් යම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් ඊට ආදේශ කිරීම සදහායි.
මේ වන විට මෙරට පුද්ගලයින් එක්කොටි නව ලක්ෂ 68,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.
කලකට පසු මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා.
සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල සවස 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Page 359 of 744