Monday, March 30, 2026
Follow Us
ආපදා මරණ 26ක් දක්වා ඉහළට

කාලගුණ නැති කල ජිවිත


දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 65,580ක පුද්ගලයින් 230,185 දෙනෙකු පීඩාවට පත්වී ඇත.

(Aruna)