Thursday, July 17, 2025
Follow Us
ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතාඥ ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා අසනීප තත්ත්වයෙන් සිටි බව ද වාර්තා විය.

(Ada Derana)