අයහපත් කාලගුණයෙන් වගාවටත් හානි රැසක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (11) එළවළු තොග ලැබීම සියයට 90කින් අඩු වී තිබෙනවා.
සෑම වසරකම අවසන් මාස 2 තුල ලැබෙන එළවළු ප්‍රමාණය අඩු වන බවත් පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙලෙස එළවළු තොග ලැබීමේ අඩුවක් දක්නට ලැබනෙ බවත් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය සඳහන් කළා.
කන්ද උඩරට හා පහතරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග බොහොමයක් අද ආර්ථික මධ්‍යස්ථානට ලැබී තිබුණේ නැහැ.
(Aruna)