The couple accused of making a pornographic video in Pahanthudawa, Balangoda has been released by Balangoda Magistrate Jayaruwan Dissanayake on two surety bails of Rs. 50,000 each, yesterday (16).
Teachers who conduct online classes for students can lodge a complaint directly with the CID if any party or individual threatens them not to indulge in online teaching activities, the Police Headquarters announced.
Local banks on their own have started implementing a set of measures on limiting foreign currency transactions via debit and credit cards due to the volatility prevailing in the country’s forex market arising from the shortage of US dollars.
සතොස ආයතනයේ මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කොළඹ වරායේ ගබඩා කර තිබූ සුදුලූනු කිලෝග්‍රෑම් 54,000 වංචා සහගත ලෙස වෙනත් මුදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2271ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
The ‘Black Fungus’ academically named ‘mucormycosis’ could damage to eyes and brains resulting in vision loss if immediate medical assistance is not sought, a medical expert said.
වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවද අසාර්ථක වී තිබෙනවා. එම සාකච්ඡාවේදී ද බලාපොරොත්තු වූ මට්ටමින් විසඳුමක් නොලැබුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ.
Police investigations have revealed that the grenade found in the toilet of a private hospital was taken from a drawer at the residence of a minister in Wijerama Mawatha, Colombo 7.
Page 360 of 744