Monday, March 30, 2026
Follow Us
තවත් නාය යෑම් දෙකකින් දෙදෙනෙක් මරුට , දෙදෙනෙක් අතුරුදන් !

කෑගල්ල, ගලිගමුව, හත්නාගොඩ ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වනවා.

(LNW)