Friday, May 03, 2024
Follow Us
මෙරට කොවිඩ් මරණ ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (20) තහවුරු කරන ලද තවත් කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,127 ක් දක්වා ඉහළගොස් ඇත.

(Aruna)