Sunday, March 29, 2026
Follow Us
Social and Equity

Slave Island Police have commenced an investigation into the recent fire at Altair Colombo, Sri Lanka’s tallest residential condominium.

Social and Equity

සීනි ආනයන තහනම මාස 3න් ඉවරයි

Social and Equity

කතෝලික සභාව ගත් තීරණය

Social and Equity

ඊයේ (30) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 912ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

වයස අවුරුදු 30ට වැඩි ඛාණ්ඩයේ පිරිසෙන් කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇති පුද්ගලයින් ඉදිරි සතිය තුළ එහි දෙවන මාත්‍රාව ලබාගැනීමට කටයුතු කළයුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Social and Equity

රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු පුරවැසියන් වගකීම් රැසක් ඉටුකළ යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. එන්නත් නොගත් පුද්ගලයින් කඩිනමින් එන්නත් ලබා ගැනීම මෙන්ම එන්නත් ලබාගත් පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම ද ඒ සඳහා වැදගත් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

Social and Equity

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක එම කිරිපිටි තොග වෙනත් රටකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

Social and Equity

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ තවදුරටත් සහල් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.

Social and Equity

ආචාර්ය චන්දිම ජීවන්දර කියන කතාව

Social and Equity

මෙරට රෝහල්වලට ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා. ඒ, ඔක්සිජන් සපයන එක් සමාගමක් සිය සැපයුම් ලබාදීම ප්‍රතික්‍ෂේප කිරීමත් සමගයි. එම සමාගම පවසා ඇත්තේ මේ දක්වා කළ ඔක්සිජන් සැපයුම් වෙනුවෙන් රුපියල් මිලියන 200 කට අධික මුදලක් ලැබීමට නියමිත බවයි.

Social and Equity

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුවද මුව ආවරණ පැළඳීම ශ්වසන රෝගවලින් මිදීම සඳහා හේතුවක් වනු ඇති බව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසනවා.

Social and Equity

Issuing a weather forecast for today, the Meteorological Department said there could be thundershowers in Western, Sabaragamuwa, Central and North-Western provinces and in Galle and Matara districts.

Social and Equity

සියල්ලටම පෙර දරුවන්

Social and Equity

රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

Social and Equity

Eight prisoners detained under the Prevention of Terrorism Act (PTA) at the Anuradhapura prison today filed a Fundamental Rights petition in Supreme Court against the alleged criminal conduct on the part of the State Minister Lohan Ratwatte.

Social and Equity

දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයේ ගැටලු රාශියක්

Social and Equity

සා.පෙළ ලියපු 207 දෙනකු ගැන විමර්ශනයක්