Tuesday, July 15, 2025
Follow Us
ගැබිණි මව්වරුන්ට විශේෂ නිවේදනයක්

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්


කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබාගැනිම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසයි.

ඒ අනුව මාස 6කට පසු එන්නතේ ප්‍රතිශක්තිය අඩුවන බැවින් ගර්භණී මවකට වෛරසය වැලඳුනහොත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවන බැවින් එය බිළිඳාට ද බලපා හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙති.

(Aruna)