Tuesday, July 15, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ තවත් ඉහළට

රටම කම්පාකරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (22) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 24ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 14,182 ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙක් සිටී.

(Aruna)