Tuesday, July 15, 2025
Follow Us
අද එන්නත ගන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්

අද එන්නත් ලබාදෙන ස්ථාන


කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (23) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

(Aruna)