Tuesday, March 31, 2026
Follow Us
යොහානිට ගෞරව සම්මානයක්

යොහානි ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගයයි


“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කලා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ.

කලාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ලබාදුන් ජනප්‍රියතාව අගය කරමින් එම සංවිධානය ඇයට මෙම ගෞරව සම්මානය පිරිනමා තිබේ.

(Aruna)