Monday, February 23, 2026
Follow Us
Social and Equity

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඊයේ රාත්‍රියේ ගිලිහී ගියා. ඒ, තියුණු තරඟයකින් ඊයේ රාත්‍රියේ පැවති අර්ධ අවසන් පූර්ව තරඟයේදී ලකුණු 04 කින් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වීමත් සමඟයි.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ඇතැම් ප්‍රදේශවල සිමෙන්ති හිඟයක්

Social and Equity

අද දිනය තුළ දැවි තෙල් නොලැබුණහොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටස ද ක්‍රියාවිරහිත වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරයේ “ඒ” කොටස මේ වන විටත් අක්‍රියයි. එහි විදුලි ජනන කටයුතු නතර කෙරුණේ අද උදෑසනයි.

Social and Equity

වැඩි හරියක් පාසල් ළමයි

Social and Equity

කෑගල්ල රෝහලේ ජරමරයක්

Social and Equity

ස තුනත් හයත් අතර කාලය තුලදී වෙන දේ

Social and Equity

කුලී ත්‍රිරෝද රථ වලට මනු සවි කිරීම පෙබරවාරි 1 සිට

Social and Equity

ලංකාවේ දුවන වාහන රත්තරං වෙලා නිවාසවලටත් වඩා මිල ඉහළයි

Social and Equity

පානදුර මූලික රෝහල අසලදී ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Social and Equity

ගිලන් රථ රියදුරු නූලෙන් බේරෙයි

Social and Equity

ජයලත් සහ රෝහණ ජයලත් යන අයට නියෝගයක්

Social and Equity

දිවයින පුරා සංකේත වැඩවර්ජනයක්

Social and Equity

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වෙයි

Social and Equity

ඩොලර් අර්බුදයෙන් පොත් ප්‍රකාශනයට බාධා

Social and Equity

බස් හිමියන්ට අනතුරු ඇඟවීමක්