Friday, February 06, 2026
Follow Us
ජන අරගලයේ සහයට සරසවි ඇදුරන් අඟහරුවාදා සංකේත වර්ජනයක

ලබන අඟහරුවාදා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ, ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට සහය දැක්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

(Neth)