Friday, February 06, 2026
Follow Us
ශ්‍රී ලංකා පොලිසියට සයිබර් ප්‍රහාරයක්

පොලිස් වෙබ් අඩවියට සිදු වූ දේ


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දැනට බිඳ වැටී ඇති අදාළ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

(Aruna)