Saturday, July 12, 2025
Follow Us
ගෑස් නැවක් දිවයිනට

ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්


ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් අඩංගු නෞකාවක් අද (18) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි.

ඒ අනුව හෙට (19) උදෑසන සිට එම ගෑස් බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.

එළඹෙන 23 වන දා සහ 24 වන දා ද මෙට්‍රික් ටොන් 7000ක් අඩංගු නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වේ

(Aruna)