Sunday, May 24, 2026
Follow Us
පාස්කු ඉරිදාව අදයි

කිතුණු දේවස්ථාන රැසක ආගමික වතාවත්


ලොව පුරා කිතුණු බැතිමතුන් අද (17) පාස්කු ඉරිදා දිනය සමරනු ලබයි.

මෙරට කිතුණු බැතිමතුන්ද අද දිනයේ දේවස්ථාන වෙත ගොස් ආගමික වතාවන්වල නිරත වේ.

පාස්කු ඉරිදා දිනය යනුවෙන් සමරනු ලබන්නේ යේසුස් වහන්සේ මරණයෙන් උට්ටානය වූ දිනය ලෙසයි.

පාස්කු ඉරිදා දිනය සමග බැදුනු විවිධ සම්ප්‍රදායන් ලොව පුරා පවතී.

(Aruna)