Friday, February 06, 2026
Follow Us
ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළට
17 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා ඇත.

සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල ​​රුපියල් 75 කින් ඉහළදැමූ බව ලංකා IOC සමාගම නිවේදනය කරයි.

(Aruna