Tuesday, December 30, 2025
Follow Us
Social and Equity

දිමංක හොදින් ලු

Social and Equity

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීම පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන්නේ යැයි පැහැදිලිව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් තරයේ ප්‍රකාශ කරයි.

Social and Equity

හිඟමනේ යෙදෙන්නන් ගැන කළ අලුත්ම අනාවරණය

Social and Equity

වසර 9ක් අරගල කළ ලබාගත් දෙයක්

Social and Equity

අභිනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනවාරි 19 වනදා වැඩ භාරගනු ඇති බව වාර්තා වේ.

Social and Equity

මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන තවත් ඉහළට

Social and Equity

මෙරට ඔමික්‍රෝන් පැතිරීම ගැන භය හිතෙන ආරංචියක්

Social and Equity

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැණුනු අත්බෝම්බය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 14 ක් සටහන් කර ගෙන ඇති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා.

Social and Equity

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක කාන්තාවන්ගෙන් කළ ඉල්ලීම

Social and Equity

පවතින ඩොලර් හිගය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරායේ තවදුරටත් සිරවී ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනපති කොමිසමක් පත් කරන්නැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

Social and Equity

පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි උත්පාදනය සඳහා වැඩි වශයෙන් ජලය ලබාගතහොත් ඉදිරි යල කන්නයේදී වී වගාවටද බලපෑම් එල්ල විය හැකි බව සහල් නිෂ්පාදකයින් පවසනවා.

Social and Equity

සිමෙන්ති නැව එන දින ආනයනකරුවන් කියයි

Social and Equity

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 40කින් ජය ගැනීමට සමත් වුණා. ඒ, ස්කොට්ලන්ත කණ්ඩායම පරාජය කරමින්.

Social and Equity

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් චෝදනා

Social and Equity

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මෙරට කතෝලික ජනතාවට අත් වූ අවාසනාවන්ත ඉරණම ඉතිහාසයෙන් මකා දමා අත පිසදා ගැනීමට පාලකයන් කෙතරම් උත්සාහ දැරූවද එම උත්සාහය සාර්ථක නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට ලඝු කිරීමට කෙතරම් උත්සාහ ගත්තද දිනෙන් දිනම සත්‍යය හෙලිදරව් වෙමින් තිබෙන බවද කාදිනල්වරයා පවසනවා.