Sunday, May 24, 2026
Follow Us
රඹුක්කන ඝාතනයට සමිබන්ධ පොලිසිය ගැන හමුදාව කියන කතාව

මිය ගිය තරුණයාගේ නැන්දම්මා සියල්ල අරුණට කියයි


රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මියගිය චාමින්ද ලක්ෂාන්ගේ මරණය සම්බන්දයෙන් වැරැද්ද පොලිසිය විසින් භාරගෙන තිබේ.

චාමින්දගේ පවුලේ ඥාතීන් පැවසුවේ යුද හමුදාවේ උසස් නිලධාරියකු එය පැවැසූ බවයි.

(Aruna)