Saturday, February 07, 2026
Follow Us
රඹුක්කන වෙඩි තැබූ පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්න - කාදිනල් හිමිපාණන් ඉල්ලයි

රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස පොලීසිය විසින් වෙඩි තැබීම හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. තරාතිරම නොබලා සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලබාදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවයි අගරදගුරුතුමන් 20 පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.

(Neth)