Thursday, October 01, 2026
Follow Us
Social and Equity

ඉන්ධන අර්බුදය හේතුවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමද අක්‍රිය වීමේ අවදානමක් මතුව තිබේ. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයාට අනුව ඉතිරි වී ඇති ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 කට පමණි.

Social and Equity

අදත් ගෑස් පෝලිමට යන්න එපා

Social and Equity

බිත්තරයක් 40ට නගී

Social and Equity

ලාෆ් සමාගමෙන් ප්‍රකාශයක්

Social and Equity

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අධිවේගී මාර්ග සහ සුඛෝපභෝගී බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Social and Equity

ඉන්ධන ඇණවුම් සියල්ල අවලංගු කරයි

Social and Equity

ඉදිරි සති දෙක තුළ භයානක අනතුර

Social and Equity

වැටුප ඉක්මවූ දීමනා කපා හැරීම හේතුවෙන් වෛද්‍යවරයෙකුට රුපියල් 30,000කට අධික මුදලක් අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ මේ හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී රට හැරයාමේ සූදානමක්ද ඇති බවයි.

Social and Equity

ගිණුම් පිළිබඳ කාරක සභාවේ අලුත්ම හෙළිදරව්ව

Social and Equity

විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවට බලපාන කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ LGBT+ ප්‍රජාවට ආරාධනා කරන බව ස්වාධීන මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කරයි.

Social and Equity

ළමා හා පිළිකා රෝහල් වල බෙහෙත් හිගයට පිළියම්

Social and Equity

බස් ගාස්තු 35 % කින් වැඩි කළ යුතුයි

Social and Equity

බහුදින ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Social and Equity

ජනමාධ්‍ය අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක් පත් කෙරේ

Social and Equity

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා ගත් තීරණයක්

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ගෑස් මිලදී ගැනීම සඳහා අද දිනයේ ද පෝලිම්වල රැදී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම පැවසුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් අද දිනයේද සිදු නොවන බැවින් ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි එම සමාගම පැවසුවේ.

Social and Equity

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සීයයට 25-30ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමෙනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර සිටිනවා.