Sunday, February 15, 2026
Follow Us
සංගා ක්‍රිකට් පිටියන් සමුගත්තේ මහින්ද පහර දුන් නිසාද?

සමාජ මාධ්‍ය කැළඹූ පුවතට සංගාගෙන් පිළිතුරු


තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසා ඇත.

ඔහු මේ බව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

Aruna