ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් හෙට පස්වරුවේ වෙළදපොලට ගෘහස්ත ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදා හැරීම හෙට සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 05 සහ කිලෝ ග්‍රෑම් 02.3 යන වර්ගවල ගෑස් සිලින්ඩර බෙදා හැරීම හෙට පස්වරුවේ සිට ආරම්ණ කරන බවයි එම සමාගම නිවේදනය කළේ. Neth